ඩුබායි වෙළෙඳසල් 3380කින් ඕනෑ තරම් රන් ගේන්න පුළුවන්

423

ඩුබායිහි රන් වෙළෙඳසල් 3380 ක් ඇති අතර එම වෙළෙඳසල්වලින් සීමාවකින් තොරව රන් කුට්ටි මිලයට ගැනීමට හැකි බව ඉන්ටර්පෝල් පොලිසිය හෙළිකර ඇත. මෙම රන් කුට්ටි ඩුබායි රේගු විමර්ශන යන්ත්‍රවලට අසුවුවත් ඒවා ගෙනයෑම වරදක් නොවේ.

ඩුබායි නිදහස් වෙළෙඳාමේ යෙදෙන රටක් නිසා රන් කුට්ටි ප්‍රවාහනයට සීමාවක් පනවා නැත.

පසුගිය කාලයේදී ඩුබායි සිට කටුනායකට හොරෙන් රන් කුට්ටි ගෙන ඒමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 961 දෙනකු අසුවී තිබේ.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment