ඩුබායි සුද්දාට ඇප

169


විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රයක් නොමැතිව පුද්ගලයින් විදෙස් රැකියා සඳහා යොමු කරන බවට එල්ලවී ඇති චෝදනා මත නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ඩුබායි සුද්දා ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.ඔහු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප මත මුදාහැර ඇත.


advertistmentadvertistment
advertistmentadvertistment