ඩෙංගු අවදානම ඉහළ යයි

154

මෙම වසරේ මේ වන විට දිවයිනෙන් ඩෙංගු රෝගීන් 41,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 25 ක් සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටිගේ මහත්මිය පවසයි. කොළඹ නගරයෙන් වාර්තා වන එම රෝගීන්ගේ ගණන සතියෙන් සතිය වැඩි වෙමින් පවතින බව ද ඇය පවසන්නීය .මේ වන විට කොළඹ ,ගම්පහ යන දිස්ත්‍රික්ක වල ඩෙංගු රෝගයේ පැතිරීම වැඩි වී ඇති අතර ඩෙංගු අධි අවදානම් කලාප 67 ක් හදුනාගෙන,ඇති බවත් දිස්ත්‍රික්කයේ පන්සලකින්ද ඩෙංගු මදුරු කීටයන් විශාල සංඛ්‍යාවක් හමු වී ඇති අතර දිගින් දිගටම එය පවති නම් ඉදිරියේදී ආගමික ස්ථානවලට එරෙහිවද නඩු පවරන බව වෛද්‍ය පන්නිලහෙට්ට්ටිගේ මහත්මිය කීවාය .

advertistmentadvertistment
advertistmentadvertistment