ඩෙංගු මර්දන සහායකයින් විරෝධතාවක

51


සිය වැටුප් වැඩිවීම් සහ සේවය ස්ථිර කිරීම් ආදී ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පැමිණ විරෝධතාවයක නිරතව සිටියි.කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසලින් විරෝධතා පාගමනින් පැමිණි පිරිස මෙලෙස සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ‍්‍රය වෙත පැමිණ බිම වාඩිවී විරෝධතාවයේ නිරතව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment