ඩෙල්ටා නව අනු ප‍්‍රභේදයේ සැගවුණු රහස්

241

ශ‍්‍රී ලංකාව තුළ පැතිර යන කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප‍්‍රභේදයට අයත් අලුතින්ම හමුවූ අනු ප‍්‍රභේදය වන බී.1.617 -104 වැළඳුනු රෝගීන් 288ක් මේ වන විට හඳුනාගෙන ඇතැයිද ඔවුන් උතුර සහ උතුරු මැද පළාත්හි ද හම්බන්තොට හා මාතර යන දිස්ත‍්‍රික්කයන්හි ද පදිංචිිකරුවන් බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යාව සහ ෙසෙල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි. මෙම අනු ප‍්‍රභේදවල විශේෂ ලක්ෂණ නොමැති බවත් සියලු රෝග ලක්ෂණ මව් ප‍්‍රභේදය හා සමාන බවත් බවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment