ඩොලරයට අද ඉතිහාසගත මිලක්

467


ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (31දා) රුපියල් 204.89 ක් දක්වා ඉහළ ගිය බව මහ බැංකුව පවසයි.
ලංකා ඉතිහාසයේ ඇමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් වාර්තා ඉහළම රුපියල් අගය මෙය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment