ඩොලරයේ අද අගය

1247


ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත යටතේ ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 346.49ක් ද ගැනුම් මිල රුපියල් 333.88ක් ද ලෙස සඳහන් කර ඇත. කෙසේ වෙතත් වානිජ බැංකු විසින් ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 348ක් ලෙස දක්වා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment