ඩොලරයේ අද මිල

468


ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත අගයන් අනුව රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ මිල ඉහළ ගොස් ඇත.ඒ අනුව ගැනුම් මිල රුපියල් 327.59ක් ලෙස ද විකුණුම් මිල රුපියල් 344.66ක් ලෙස ද වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment