ඩොලරයේ අද මිල

437


ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විදේශ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 342.16 ක් විය. විකුණුම් මිල රුපියල් 354.99කි.

ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවල සහ රාජ්‍ය බැංකු කිහිපයක ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 360 ත් -365 ලෙස අද සටහන් විය.

advertistmentadvertistment
advertistmentadvertistment