ඩොලරය ඊයේත් ඉහළට

181

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරන විනිමය අනුපාත අගය අනුව ඇමෙරිකානු ඩොලරයේ මිල රුපියලට සාපේක්‍ෂව ඊයේ (15 දා) යළිත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව එහි ගැනුම් මිල රුපියල් 327.59ක් ලෙස ද විකුණුම් මිල රුපියල් 344.66ක් ලෙස ද සටහන් වේ. පසුගිය 09 වැනිදා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගය අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 307.36ක් ලෙස ද විකුණුම් මිල රුපියල් 325.52ක් ලෙස ද පහළ ගොස් තිබිණි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment