ඩොලරය ඊයේ තවත් පහළ බසී

125

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (16 දා) නිකුත් කළ නවතම දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් තවදුරටත් පහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 305.43 ක් සහ විකුණුම් මිල රු. 318.79 ක් දක්වා පහත වැටී ඇත. මෙය 2022 අප්‍රේල් 07 වැනිදාට පසු ඩොලරයක් සඳහා වාර්තා වූ අවම ගැනුම් සහ විකුණුම් මිල ගණන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment