ඩොලරය තවත් නගී

253


මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක් අද (18) දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340 ක් දක්වා ඉහළ දමා ඇත.

එම බැංකුවල වෙබ් අඩවිවල එම මිළ ගණන් දක්වා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment