ඩොලරය තවත් පහළ බසී

691

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතයට අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල ඊයේ (07 දා) තවදුරටත් පහළ ගොස් තිබේ.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 318.30 ක් ලෙස සහ එහි විකුණුම් මිල රු. 335.75 ක් ලෙස දැක්වේ. පසුගිය මාර්තු 03 වැනිදා ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු.334.50 ක් ලෙස සහ එහි විකුණුම් මිල රු. 348.03 ක් ලෙස වාර්තා වී තිබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment