ඩොලරය පාලනයට යුවාන්

1281

දිනෙන් දින ඉහළ යන ඇමරිකානු ඩොලරය පාලනය කිරීමට වෙනත් මුදල් වර්ග භාවිතා කරමින් විදෙස් ගනුදෙනු සිදු කිරීමට මේ වන විට රටවල් කිහිපයක් තීරණය කර ඇත. ඒ අනුව ඉන්දියාව ද පසුගියදා එරට සිමෙන්ති සමාගම් කිහිපයක් රුසියාවෙන් ආනයනය කළ ගල් අඟුරු සඳහා ගෙවීම් සිදුකර ඇත්තේ චීන මුදල් වන යුවාන් වලිනි.බටහිර රටවල් රුසියාවට සම්බාධක පැනවීම නිසා ඩොලරය ද ඉහළ යාම ශීඝ්‍රයෙන් සිදුවේ.එය පාලනය කරගැනීම සඳහා මෙලෙස වෙනත් මුදල් වර්ග භාවිතා කරමින් ජාත්‍යන්තර ගනුදෙනු සිදු කිරීමට ඉන්දියාව තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment