ඩොලරය රුපියල් 275ට නගී

341

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 275ක අගයක් දක්වා අද (16) පහළ වැටිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 264.66 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 274.99ක් විය.

ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙතරම් අගයට පහළ වැටුණු මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.

advertistmentadvertistment
advertistmentadvertistment