ඩොලරය 330ට නගී

131

මෙරට රාජ්‍ය සහ පුද්ගලික බැංකු කිහිපයක්ම අද (11) දින ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිළ දක්වා ඇත්තේ රුපියල් 330 ක් වශයෙනි.
ලංකා බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, අමානා බැංකුව ඇතුළු බැංකු කිහිපයක් ඒ අතර වේ. මහජන බැංකුව එම අගය දක්වා තිබුනේ 329.99ක් ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment