ඩොලරය 335 ට නගී

191

වාණිජ බැංකු විසින් ප‍්‍රකාශයට පත්කරන දෛනික විනිමය අනුපාත සටහන් අනුව ඊයේ (12 දා) ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 335 දක්වා තවදුරටත් ඉහළ ගියේය.

මේ අතර ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ප‍්‍රකාශයට පත්කරන නිල විනිමය අනුපාත අගයන් අනුව ද ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය තවදුරටත් ඉහළ යමින් ඊයේ රු. 329.99 ක් දක්වා ඉහළ ගියේය. ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල ඊයේ දිනයේ රු. 319.20 ක් විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment