ඩොලර්වලින් සල්ලි ගැරූ හොර එන්.ජී. ඕ.වක් හෙළිවෙයි

714

රජයේ ලියාපදිංචිවීමකින් තොරව වසරක් පාසා ඩොලර් මිලියන 5 සිට 1 දක්වා විදේශ අරමුදල් ලබාගත් රාජ්‍ය නොවන සංවිධානයක් ගැන රාජ්‍ය බුද්ධි අංශ සොයාගෙන ඇත. මෙම රාජ්‍ය නොවන සංවිධානය මෙහෙයවන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සමඟ දැඩි සබඳතා පවත්වන රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියෙකි.

අපි මේ සංවිධානය ගැන පසුගිය සතියේ සොයාබැලූවෙමු.

ඩොලර් මිලියන ගණනක් විදේශ රටවලින් මුදල් ලබාගෙන තිබෙනවා. එම මුදල් ආණ්ඩු පෙරළීමේ කටයුතුවලට භාවිතාකර තිබෙනවා යැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment