ඩොලර් අනුව විදේශිකයින්ට මෙරට වීසා

618


ඇමෙරිකානු ඩොලර් 75,000ක් හෝ වැඩි මුදලක් ආයෝජනය කර මෙරට මහල් නිවාස මිලදී ගන්නා හෝ මහ බැංකුව පිලිගත් වානිජ බැංකුවක අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන විදේශිකයින් සඳහා දිගු කාලීන වීසා බලපත් ලබාදීමට රජය තීරණය කර ඇත.පවතින ඩොලර් අර්බුදය විසඳාගැනීමට මෙම පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය ඇමැති නාලක ගොඩහේවා මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment