ඩොලර් අවුලෙන් කඳුළු ගෑස් ලොප් වෙයි

133

ලබන වසරේදී ශ්‍රී ලංකා පොලිසියට විදේශයෙන් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙන කඳුළු ගෑස් උන්ඩ ඇතුළු වෙනත් භාණ්ඩ ලබාදීම සඳහා අදාළ සැපයුම්කරුවන්ට ඩොලර් ගෙවීම ගැටලුවක් වී තිබේ.

මේ අනුව 2022 මේ වසරේදීත් මෙවැනි භාණ්ඩ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අසීරු වී තිබුණි. මීට කලින් වසරේදී කොරෝනා අර්බුදය නිසා මෙම තත්ත්වය පැන නැගුණි.

කෙසේ වෙතත් මෙම භාණ්ඩ වර්ග ගෙන්වා ගැනීමට අසීරු වුවත් කලින් රැස්කර තිබූ මෙම භාණ්ඩ තව දුරටත් පිරිමැස්මෙන් පරිහරණය කළ හැකි යැයි ද පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment