ඩොලර් දෙන අයට ඉන්ධන බලපත්‍ර

217


ගුවන් තොටුපොළේදී ඇමෙරිකානු ඩොලර් වලින් ගෙවීම් කරන සංචාරකයිනට,විදේශ ගත ශ්‍රමිකයිනට සහ ද්විත්ව පුරවැසියනට ඉන්ධන බලපත්‍ර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.කම්කරු හා විදේශ සේවා ඇමැති මනූෂ නානායක්කාර මහතා විසින් ඊයේ පැවැති කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.මීට අමතරව විදේශගත ශ්‍රමිකයින් සහ ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලව මෙරටට එවා ඇති මුදල් ප්‍රමාණය අනුව හරි අඩක වටිනාකමකින් යුත්විදුලි වාහනයක් ආනයනය කිරීමට බලපත්‍රයක් හදුන්වාදීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment