ඩොලර් බිලියන 5.6 ක් වැයකර ටිබැටයේ ලාසා අගනුවරට බුලට් දුම්රියක්

363

චීනය ඩොලර් බිලියන 5.6 ක් වැයකර ටිබැටයේ ලාසා අගනුවර වෙත බුලට් දුම්රිය සේවාවක් ආරම්භ කර ඇත.

 මෙම දුම්රිය උමං 47 ක් සහ පාලම් 121 ක් ඔස්සේ ලාසා අගනුවරට ධාවනය වන අතර ඊට පැය 3 1/2 ක් ගතවේ. පැයකට සැතපුම් 160 ක වේගයෙන් ධාවනය වන මෙම දුම්රිය චීන නවතම තාක්‍ෂණයේ විශිෂ්ට නිර්මාණයකි. ලාසා අගනුවරට මෝටර් රියකින් යෑම සඳහා පැය පහක් ගතවේ.

advertistmentadvertistment
advertistmentadvertistment