ඩොලර් ලක්ෂ හතකට අධික ඖෂධ ප්‍රදානයක්

107


ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධානයක් විසින් මෙරට ජනතාව සඳහා අමෙරිකානු ඩොලර් 773,000කට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම් තොගයක් ලබාදී ඇතැයි වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment