ඩොලර් ලක්ෂ 4 ක් වංචා කළ මහත්මා ගාන්ධිගේ ලොකු මිනිබිරියට වසර 7ක සිර දඬුවමක්

475

අපි‍්‍රකානු රැන්ඞ් මිලියන 6 ක් වංචා කිරීමේ සිද්ධියකට වරදකාරිය වූ මහත්මා ගාන්ධිගේ ලොකු මිනිබිරිය වූ අත්හිත් ලතා රාම්ගෝබින්ට වසර 7 ක සිරදඬුවමක් නියම වී ඇත. ඇය දකුණු අපි‍්‍රකාවේ පාසිටිපේටිව් ඩෙවලප්මන්ට් ඉතිෂියේටිව් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරියයි. රැන්ඞ් මිලියන 6 ක හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 442,000 ක මුදලක් ඇය වංචා කළ බව දකුණු අපි‍්‍රකානු අධිකරණය තීරණය කර ඇත. 2015 වසරේ සිට රම්ගෝබින්ට එරෙහිව මෙම නඩුව විභාග විය.

advertistmentadvertistment
advertistmentadvertistment