ඩොලර් සංචිතය 79 % දක්වා අඩුවෙලා-විපක්ෂ මන්තී‍්‍ර කියයි

135

මෙරට විදේශ සංචිතය 2020න් පසුව සියයට 79ක් දක්වා පහත වැටී ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර කබීර් හෂීම් මහතා පැවසීය.
කොවිඩ් හේතුවෙන් මෙරට ආර්ථිකය කඩා වැටුනු බවට ආණ්ඩුව ප‍්‍රකාශ කළද පසුගිය කාළය තුළ කළාපයේ අසසු රටවල විදෙස් සංචිත ඉහළ ගොස් ඇතැයිද කීය.
විපක්ෂනායක කාර්යාලයේ අද (16* පැවැති මාධය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment