ඩොලර් සංචිත තවත් බසී

384

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉකුත් ජූලි මාසය අවසානයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,815 ක් දක්වා අඩු වී තිබේ.

පසුගිය ජුනි මාසයේ පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,854 වූ අතර එය සමග ජුලි මස අගයට සාපේක්ෂව සියයට 2.1 ක පහළ යාමකි.

මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත විදේශ විනිමය සංචිතය ජූලි මාසය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 1,746 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 1,708 ක් දක්වා සියයට 2.2 කින් ද අඩු වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment