ඩොලර් හිඟ වුණත් පිටරටවලින් තාමත් චොක්ලට් රසකැවිලි ගලයි

503

රටේ උග‍්‍ර ඩොලර් හිකීර්ති වර්ණකුලසූරියයක් තිබියදී මෙරටට අත්‍යවශ්‍ය නොවන චොක්ලට් රසකැවිලි පලතුරු ඇතුළු ආහාර වර්ග සීමාවකින් තොරව තවමත් විදේශ රටවලින් ආනයනය කරන බව අනාවරණය වී ඇත.

මේ ආකාරයට චොක්ලට් රසකැවිලි පලතුරු සීමාවකින් තොරව ආනයනය කිරීම නිසා මෙරට නිෂ්පාදකයන් සහ ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවට ලක්වන අතර රට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වන බව දේශීය ව්‍යාපාරිකයෝ පවසති.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment