ඩොලර් ළග තබාගතහැකි සීමාව අඩු කරයි

673

ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටින හෝ මෙරට පදිංචි පුද්ගලයකු ළග තබාගතහැකි විදෙස් මුදල් වල උපරිම සීමාව ඇමරිකානු ඩොලර් 10,000 දක්වා අඩුකිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.එම මුදල් සීමාව පැවතියේ ඇමෙරිකානු ඩොලර් 15,000ක් ලෙසය.මෙම සීමාව ජුනි මස 16වැනිදා සිට ක්‍රියාත්මක බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment