ඩොලර් 250,000ක් අල්ලස් ගත් නාවික හමුදාවේ ප‍්‍රධානියා වරද පිළිගනියි

585

ඩොලර් 250,000ක අල්ලසක් ගත් ඇමෙරිකානු නාවික හමුදා ප‍්‍රධානියෙක් වරද පිළිගෙන ඇත. මෙම නාවික හමුදා ප‍්‍රධානියා ස්ටීෆන් ෂෙඞ් නැමැත්තෙකි. මොහු ඇමෙරිකානු 7 වැනි නාවික හමුදාවේ ඔකිනාවා කඳවුරේ සේවය කරන අයෙක් බව හෙළි වී තිබේ. ෂෙඞ් සම`ග තවත් නාවික නිලධාරීන් තිදෙනෙකුද අල්ලස් සිද්ධියට වරදකරුවන් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment