ණය ගැන චීන බැංකු ප්‍රතිචාරය

553


ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අර්බුදය සම්බන්ධයෙන් සහනදායී පිලිවෙතක් අනුගමනය කිරීමට සූදානම් බව චීන එක්සීම් බැංකුව සහ චීන සංවර්ධන බැංකුවේ සභාපතිවරු ලෝක බැංකු සභාපතිවරයාට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරයාට දැනුම්දී ඇතැයි මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.ඔවුන් චීනයේ දී මෙම බැංකු ප්‍රධානීන් හමුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment