ණය ගැන බලන්න බැසිල් ඉන්දියාවට

242

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හා එම අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා හෙට (25 දා* දිනයේදී ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

ඉන්දියාවෙන් ලබාදෙන ඩොලර් බිලියන 1 ක ණය මුදල පිළිබඳව දෙරට අතර අවසන් එකඟතාවය ඇති කර ගැනීම මේ සංචාරයේ අරමුණයි.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment