ණය ගෙවන්න බංග්ලාදේශය කල් දෙයි

352


බංග්ලාදේශය විසින් ණය ගෙවීම සඳහා මෙරටට තවත් මාස 06ක කාලයක් ලබාදී ඇත.
ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එම සහන කාළය ලබා දී තිබේ.
බංග්ලාදේශ මහ බැංකුව විසින් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment