ණය ගෙවීමට බැරි වෙලා : චීනය උගන්ඩාවේ ගුවන්තොටුපළක් පවරා ගනී

849

ගුවන්තොටුපළක් සංවර්ධනය කිරීම සඳහා ලබාගත් ණය මුදල් ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් චීනය, උගන්ඩාවේ ගුවන්තොටුපළක් පවරාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

 චීනයේ එක්සිම් China’s Export – Import (EXIM) බැංකුවෙන් 2% ක පොලිය යටතේ ලබාගෙන තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 207 ක ණය මුදල ගෙවා ගැනීමට අපොහොසත් වීම හේතුකොට ගෙන උගන්ඩාව සතුවූ එකම ජාත්‍යන්තර ගුවන්තොටුපළ වූ සුප‍්‍රසිද්ධ එන්ටැඞ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ චීනයට සින්න වී තිබේ.

 උගන්ඩාව විසින් මෙකී ණය මුදල ලබාගෙන ඇත්තේ මෙම ගුවන්තොටුපළ පුළුල් කර සංවර්ධනය කිරීම සඳහාය.

advertistmentadvertistment
advertistmentadvertistment