ණය ප්‍රතිව්‍යූහගතකරණයට ඉන්දියාවේ සහාය

102


ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජය සමඟ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශවික නිල ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් පළමු සාකච්ඡා වටය කොළඹ දී පවත්වා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළින් ශ්‍රී ලංකාවට ගැළපෙන මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා වන සාකච්ඡා කඩිනමින් අවසන් කිරීමට සහ ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට ඉන්දියාවේ සහයෝගය ලබා දෙන බවද මෙහිදී සහතික වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment