ණය ශ්‍රේණි මට්ටමින් ශ්‍රී ලංකාව තවත් පහළට

217

ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදෙස් විනිමය නිකුතු ශ්‍රේණිගත කිරීම ‘ක්‍. මට්ටමේ සිට .ඎ. මට්ටම දක්වා තවදුරටත් පහත හෙළා ඇත.

ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර දෙකක් මත පසුගිය අප්‍රේල් 18 දින ගෙවීමට තිබූ කූපන් ගෙවීම් සඳහා ලැබී තිබූ දින 30 ක සහන කාලය ද ඉකුත් මැයි 18 දින අවසන් වීමත් සමග මෙසේ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණි මට්ටම තවදුරටත් පහත දැමීමට ෆිච් රේටින්ග්ස් ආයතනය මෙම පියවරගෙන තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment