තංගල්ල අවමංගල්‍ය ශාලා හිමිකරුගේ ඝාතකයින් කොටුවේ

418

තංගල්ල නගරයේ අවමංගල්‍ය ශාලා හිමිකරුවකු ජූනි මස 06 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීම සිද්ධියට සැක පිට පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් ළග තිබී ටී 56 ගිනි අවියක්,මැගසිනයක් සහ ජීව උණ්ඩ 17 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment