තමිල්නාඩුවෙන් උතුරට ආහාර, බඩුමුට්ටු ගලා එයි බඩු මිලත් පහළ බසී

929

තමිල්නාඩුවේ සිට බෝට්ටු මගින් උතුරට ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ ගලා ඒම නිසා යාපනය ඇතුළු
නගරවල බඩු මිල පහත වැටී ඇත.

තමිල්නාඩු පරිප්පු සහ වෙනත් බඩු භාණ්ඩ ගත වූ සතිය තුළ යාපනයට ලැබී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment