තමිල්නාඩුව අන්තර්ජාලය ඔස්සේ ඔට්ටු ඇල්ලීම තහනම් කරයි

140

නීතිය කඩකරන්නට වසර 3ක සිරදඬුවමක් සහ රුපියල් ලක්‍ෂ 10ක දඩයක්

තමිල්නාඩු රජය අන්තර්ජාල ඔස්සේ සිදුකරන ඔට්ටු ඇල්ලීම තහනම් කර ඇත.

එම තහනම කඩකරන අයට රුපියල් ලක්‍ෂ 10ක දඩයක් සහ වසර 3ක සිරදඬුවමක් නියම වේ.

මෙම තහනමට තමිල්නාඩු ආණ්ඩුකාර ආර්. එන්. රවි අනුමැතිය දී තිබේ. තමිල්නාඩුව තුළ විශාල ලෙස අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධිව ඔට්ටු ඇල්ලීම් සිදුවේ.

තමිල්නාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින් ද එම තහනමට එකඟ වී ඇත.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment