තමිල්නාඩුව උතුරට කෙළින්ම සහල් – පරිප්පු බෙහෙත් එවයි!

769

තමිල්නාඩු ප‍්‍රාන්ත රජය උතුරු නැගෙනහිර සහ උඩරට ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් සහල්, පරිප්පු සහ ඖෂධ තූත්තුකුඩිය වරාය වෙත ඒවා එම භාණ්ඩ යාපනයේ ඉන්දීය කොන්සල් කාර්යාලය වෙත ලබාදීමට කටයුතු යොදා ඇත.

මේ බව ඉන්දීය මාධ්‍ය හෙළි කර ඇත. මේ භාණ්ඩ ශී‍්‍ර ලංකා රජය වෙත සෘජුව ලබාදීම තමිල්නාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින් විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

තමිල්නාඩු රජය තවදුරටත් දක්වා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ උතුරු නැගෙනහිර ජනතාවට සපයන භාණ්ඩ හා ඖෂධ බෙදාහැරිම සඳහා ඉන්දීය රජයේ සහාය පතා ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment