තඹුත්තේගම බැංකුවක් කොල්ලකයි

193

තඹුත්තේගම පුද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 50ක් කොල්ලකා පලා යමින් සැකකරුවන් දෙදෙනෙකු ගිනි අවියක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment