තරග දෙකක් සම වෙයි – තරග දෙකක් ජයගනියි

136

යුරෝ 2020 පාපන්දු කුසලාන තරගාවලිය යටතේ ඊයේ (24 වැනිදා) පැවති තරග හතරෙන් දෙකක් සමව අවසන් වූ අතර අනෙක් තරග දෙකෙන් ජයග‍්‍රහණ වාර්තා කිරීමට ස්වීඩනය සහ ස්පාක්‍ඳ්ක්‍ඳයට හැකි විය.

ජය පරාජයෙන් තොරව සමව අවසන් වු තරග වන්නේ පෘතුගාලය සහ ප‍්‍රංශය අතරත්, ජර්මනිය සහ හංගේරියාව අතර පැවති තරග වේ.

ස්පාක්‍ඳ්ක්‍ඳ ජයග‍්‍රහණය හමුවේ පරාජයට පත් වූයේ ස්ලෝවැකියා කණ්ඩායම වූ අතර ස්ලෝවැකියාවට එරෙහිව ගෝල 5 – 0 ක දැවැන්ත ජයග‍්‍රහණයක් වාර්තා කළ ස්පාක්‍ඳ්ක්‍ඳය අවසන් කණ්ඩායම් 16 වටයට පිවිසීමට ද ඒ අනුව සමත් විණි.

ස්වීඩනයටද පෝලන්තය සමඟ පැවති තරගය ජයග‍්‍රහණය කළ යුතුම තරගයක් වු අතර පෝලන්තයට එරෙහිව ගෝල 3 – 2 ක් ලෙස ජයග‍්‍රහණය වාර්තා කළ ස්වීඩනය අවසන් කණ්ඩායම් 16 වටයට පිවිසීමට සමත් විය.

පෘතුගාලය සහ පෝලන්තය අතර තරගය ද ජර්මනිය සහ හංගේරියාව අතර තරගය ද ගෝල 2 – 2 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.

තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ (24 වැනිදා) දිනයෙන් අවසන් වූ අතර කණ්ඩායම් 16 වටය හෙට (26 වැනිදා) ආරම්භ වේ. ඊයේ පැවති තරග ප‍්‍රතිඵල අනුව ස්වීඩනය, ප‍්‍රංශය, ජර්මනිය, පෘතුගාලය සහ ස්පාක්‍ඳ්ක්‍ඳය අවසන් 16 වටයට සුදුසුකම් ලැබුවේය.

advertistmentadvertistment
advertistmentadvertistment