තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මරුට

210


වැල්ලවාය එල්ලාවල දිඇල්ලේ අද පෙරවරුවේ නෑමට ගිය තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ වයස 21 ක් සහ 22ක් වියේ පසුවූ දෙදෙනෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment