තරුණියන් තිදෙනා නිවසින් පැන ගොස් ඇත්තේ ඩාන්සින් ස්ටාර්ලා වීමටලු

587

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් තරුණීයන් තිදෙනා නිවසින් පැන ගොස් තිබුනේ රෑපවාහිනී නර්තන තරු වීමේ සිහිනය සැබෑ කර ගැනීමට බව ඔවුන් පැවසූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවේ මහතා පවසයයි. ඊට ඔවුන්ට නිවසින් අවසර නොදෙන නිසා මෙලෙස නිවසින් පිටව ගිය බව පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment