තරුණ විරෝධතා ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

385


තරුණ තරුණියන් අවි ආයුධ අතට නොගෙන සාමකාමීව විරෝධතා පවත්වමින් පවසනදේ පිළිබඳව ආණ්ඩුවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂත් අවධානය යොමුකළ යුතුව ඇතැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඔවුන් ඉල්ලා සිටින ව්‍යවස්ථාමය වෙනස සිදුකිරීමට වහාම පියවර ගතයුතු බවත් එය එම තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් සිදුකළ යුතු බවත් කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment