තරුණ හඩ ගැන අගමැතිගේ ප්‍රතිචාරය

246


තරුණ හඩට සවන් දෙමින් පාර්ලිමේන්තුව හරහා ඊට සුදුසු ගමන් මඟ සකස් කරන බව අග්‍රමාත්‍ය

දිනේෂ් ගුණවර්ධන මහතා අද මහනුවරදී ප්‍රකාශ කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන භේදයෙන් තොරව සියලු‍ දෙනාට එක්වන ලෙස ආරාධනා කරන බව ද හෙතෙම කීය.

පාර්ලිමේන්තු පළමු සැසි වාරයේදී ජනාධිපතිවරයා විසින් ඒ සඳහා සියලු‍ පක්ෂවෙත ඇරයුම් කරන බව ද ඒ මහතා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment