තරු බැබළ වූ ජාතියේ ටෙලි සම්මාන රාත්‍රිය

188

ජන අරගලයේ සිට ආර්ථික අර්බුදය දක්වා වූ දුක්ඛ දෝමනස්සයන් අභිබවා යළි පිබිදෙන ජාතියට ශක්තියක් වෙමින් The Kingdom of Raigam, සුගම ටෙලිවිෂන් කලාවක් උදෙසා සෙනෙහසින් තිළිණ කරන ජාතියේ ටෙලි සම්මාන රාත්‍රිය රයිගම් ටෙලීස් – 2022 ජාතියේ ටෙලි සම්මාන උළෙල පසුගියදා අතිඋත්කර්ෂවත් අන්දමින් කොළඹ ෂැංග්‍රීලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

තරු බැබළ වූ ජාතියේ ටෙලි සම්මාන රාත්‍රිය

අපේ පුංචි තිරයේ විකාශන කාලය නිර්මාණාත්මක හා විනෝදාත්මක වැඩසටහන් වලින් ඔපවත් කරන්නට ගෙවුණු මාස 12 ක් තිස්සේ නිර්මාණකරුවන් විසින් පෑ පෙළහර අගය කරන්නට සම්මාන 60 ක් මෙහිදී පිරිනැමීය’ මෙහිදී සුදත් රෝහණයන් අධ්‍යක්ෂණය කළ මාණික්කාවත” ආනන්ද අබේනායකයන් අධ්‍යක්ෂණය කළ පීතෘ සහ චමිල් පතිරණ අධ්‍යක්ෂණය කළ Once Upon a Time in Colombo යන ටෙලි නිර්මාණවලට පහත සඳහන් පරිදි සම්මාන බෙදී ගියහ’ ඒ අතර ජනතා මනාපයෙන් තෝරාපත් කර ගනු ලබන වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය” වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නළුවා සහ වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය පහත පරිදි බෙදී ගියහ.

වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යය – පාර දිගේ (ස්වර්ණවාහිනී)

තරු බැබළ වූ ජාතියේ ටෙලි සම්මාන රාත්‍රිය

වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යය නළුවා – උද්දික ප්‍රේමරත්න

වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍යය නිළිය – දුශේනි මියුරංගි

මෙහිදී ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන 2022 – සම්මාන ලාභීන්

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය

නාරද තොටගමුව – (මාණික්කාවත)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය

තරු බැබළ වූ ජාතියේ ටෙලි සම්මාන රාත්‍රිය

පියතිස්ස අකුරම්බොඩ – (මාණික්කාවත)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය

චින්තක සෝමකීර්ති (Once Upon a Time in Colombo)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද නිර්මාණකරණය

චාමර සමරතුංග – (Once Upon a Time in Colombo)

තරු බැබළ වූ ජාතියේ ටෙලි සම්මාන රාත්‍රිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය

ඩිලාන් විජය වික්‍රමකීර්ති – (Once Upon a Time in Colombo) වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය

නදික වැලිගොඩපොළ (පීතෘ)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය

ජොලියට නොව අපි’’ -සුපුන් රත්නායක (තුම්පනේ)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා

තරු බැබළ වූ ජාතියේ ටෙලි සම්මාන රාත්‍රිය

භාචි සූසාන් -අම්මා අප්පා සිම්බා’’’ –

(Once Upon a Time in Colombo)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව

තරු බැබළ වූ ජාතියේ ටෙලි සම්මාන රාත්‍රිය

ශෂිකා නිසංසලා (සෙත් කවියක් සේ’’ පිච්චමල සුවඳයි) වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා

පාලිත අබේරත්න (පැට්ටා) -Once Upon a Time in Colombo වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය

නිවර්තනා දේවගේ (ප්‍රසාදි) – ලෝකා (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා

මයුර පෙරේරා (කෝඳුරුහාමි) මාණික්කාවත

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය

තරු බැබළ වූ ජාතියේ ටෙලි සම්මාන රාත්‍රිය

නයෝමි තක්ෂිලා (පත්මා) -අඳුන්ගිර

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය

නාමල් ජයසිංහ – පීතෘ වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා

ජගත් චමිල (කෙටිහාමි) – මාණික්කාවත

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය – සම සම්මාන

උමාලි තිලකරත්න (ගෞරී) -පීතෘ

වොල්ගා කල්පනී (ගුණාදරී) – මාණික්කාවත

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය

ආනන්ද අබේනායක -පීතෘ

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment