තලංගම දේවානන්ද හිමිපාණන්ගේ 50 වැනි ජන්ම දිනයට සෙත් පතා කිරි අම්මා දානයක් ඇමෙරිකාවේ

176

ඇමෙරිකාවේ ඉන්දියානා බෞද්ධ විහාරාධිපති ලොස් ඇන්ජලීස් ලංකාරාමාධිපති හොයාවෝ ෆාදර් ජෝන් භාවනා මධ්‍යස්ථානාධිපති හා කෝට්ටේ රාජමහා විහාරාධිකාරි පූජ්‍ය තලංගම දේවානන්ද හිමිපාණන්ගේ 50 වැනි ජන්ම දිනයට සෙත් ප‍්‍රර්ථානා කරමින් හා පවති කොරෝනා උවදුරි ලොකවාසී සියලූ ජනතාවගේ ආරක්ෂාව පතමින් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ලංකාරාම විහාරයේදි පත්තිනි මැණියන් වෙනුවෙන් කිරි අම්මා දානයක් පූජාකිරිමේ පිංකමක් පසුගියදා සිදු කරන ලදි.

 එමෙන්ම පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ පීඩා විදින ශ‍්‍රි ලංකාවේ අඩු ආදායම් ලාබි පවුල් වෙනුවෙන් වියලි ආහාර, ඇදුම් පැළදුම්, පාසැල් උපකරන බෙදා දිමක්ද සිදුකෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment