තලවකැලේ නිවසකත් අද ගෑස් ලිපක් පුපුරයි

172


තලවකැලේල වෝකර්ස් පෙදෙසේ ඉහළ කොත්මලා නව නිවාස සංකීර්ණයේ නිවසක ගෑස් ලිපක් පුපුරා යාමේ සිදුවීමක් අද උදෑසන 10.00 ට පමණ සිදුව ඇත.
තේ සෑදීමට ගෑස් ලිප දල්වා ජලය උණු කරගත් බවත් ඉන් පසු ගෑස් ලිප නිවා දමා විනාඩි දහයකට පමණ පසු විශාල ශබ්දයක් මුළුතැන්ගෙයින් ඇසුණු බවත් දිව ගොස් බැලීමේදී ගෑස් ලිප පුපුරා විනාශයට පත්ව තිබු බවත් නිවෙස හිමිකරු වේලුසාමී ශ්‍රීනාත් මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment