තල්රුප්පාවෙන් පොල්රුප්පාවට යකඩ හූවක්

269

යාපනය හා කොළඹ කොටුව අතර පලමු දුම්රිය අනිද්දා (03දා) සිට ධාවනය වන බව යාපනය දුම්රිය ස්ථානාධිපති ඊ.ප‍්‍රදීපන් මහතා පැවසීය.
ඒ අනුව ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වා පලමු දුම්රිය අනිද්දා පස්වරු 5.45 ට ධාවනය වන අතර කන්කසන්තුරයෙන්ද එක් දුම්රියක් පමණක් ධාවනය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment