තලෙයිබාන් ත‍්‍රස්තයන්ට ජාත්‍යන්තර පිළිගැනීම ලබාදීමට පාකිස්තානය උත්සාහ කරයි

210

තලෙයිබාන් ත‍්‍රස්තවාදීන්ට ජාත්‍යන්තර පිළිගැනීම ලබාදීම සඳහා පාකිස්තානය දැඩි උත්සාහයක නිරත වී ඇත. මේ සඳහා සැලසුමක් දියත් කරන ලෙස පාකිස්තාන රජය ඉල්ලීමක් කර තිබේ. පකිස්තාන් නිලධාරියෙක් පැවසුවේ ජාත්‍යන්තර පිලිගැනීමක් දුනහොත්

ඇෆ්ගනිස්ථානයේ සිට ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ලවීමට තලෙයිබාන් සංවිධානය ඉඩ නොදෙන බවද එම නිලධාරියා පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment